image1 image2 image3

ආදරය තිබෙන්නේ විඳගන්නට මිස දුක් විඳ විඳ විඳවන්න නොවේ දුක් විඳ විඳ විඳවන්න නොවේ...වේl

අහස උසට නැග ගියාට ගීතයේ අර්ථය



ළඹ කැටයේ අත්වාරුව  බිත්ති දිගේ නගින්නේ
බිත්තිය ඉහලට යනකොට අපි පොඩියට පෙනෙන්නේ 
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++


Gunadasa Kapuge - Ahasa Usata Nega Giyata


ගායනය - ගුණදාස කපුගේ
දේශනය - චාල්ස් සහෝදර තුමා


-------------------  Lyrics  -------------------

අහස උසට නැග ගියාට 
නැහැනේ අහසේ රැදෙන්නේ
අහසේ මාළිගා සැදුවට
අපි පොළවෙයි සිටින්නේ //

ළඹ කැටයේ අත්වාරුව 
බිත්ති දිගේ නගින්නේ
බිත්තිය ඉහලට යනකොට
අපි පොඩියට පෙනෙන්නේ //

අහස උසට නැග.....

සිමෙන්ති කඳුළින් දියකර 
සත් මහලයි තනන්නේ
පලන්චියේ කිරි කිරියයි
අපේ දුකට අඩන්නේ //

අහස උසට නැග.....

Share this:

CONVERSATION