image1 image2 image3

ආදරය තිබෙන්නේ විඳගන්නට මිස දුක් විඳ විඳ විඳවන්න නොවේ දුක් විඳ විඳ විඳවන්න නොවේ...වේl|කදුළු එක්ක ගනුදෙනු කරනා මට මගේ නොවන ආදරයක් තිබුනා;|ආදරය

තනිවෙන්න ඉඩ දෙන්න ,Thani Wenna Ida Denna,

Thani Wenna Ida Denna, තනිවෙන්න ඉඩ දෙන්න



Singer : Ajith Ariyarathna | Lyrics : Jayanth Rohana | Music : H.M.Jayawardena




තනිවෙන්න ඉඩ දෙන්න
මටයි මගේ හිතටයි
වැලපෙන්න ඉඩ දෙන්න
මටයි මගේ නෙතටයි //

යුගයක සෙනෙහස සිතුවිල්ලක්වී
සැගවිලා මතකය අද රහසේ
පෙමි කල සිතකට සාප නොකල මැන
වෙන හිතකට පෙමි කල දවසේ

තනිවෙන්න...

මැකුනු අතීතේ නටඹුන් අතරේ
මා තනිවුදා දිවි කතරේ
වසන්තේ තුං මන්සල අභියස
ඔබ ඇත ඔහු සුලැගිලි අතරේ

තනිවෙන්න...

Singer : Ajith Ariyarathna 
Lyrics : Jayanth Rohana 
Music : H.M.Jayawardena

Share this:

CONVERSATION