image1 image2 image3

ආදරය තිබෙන්නේ විඳගන්නට මිස දුක් විඳ විඳ විඳවන්න නොවේ දුක් විඳ විඳ විඳවන්න නොවේ...වේl|කදුළු එක්ක ගනුදෙනු කරනා මට මගේ නොවන ආදරයක් තිබුනා;|ආදරය

පෙරුම් පුරාගෙන ආ සංසාරේ ගීතයේ අර්ථය



කාටද රිදුනේ කවුරුද හැඩුවේ
දුම්රිය මොහොතක් නතර වුනේ.....
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++


Perum Puragena Aa Sansare - Senanayaka Weraliyadda


ගායනය - සේනානායක වෙරලියද්ද
පද රචනය - පූජ්‍ය මහකණුමුල්ලේ වජිර හිමි
සංගීතය - සේනානායක වෙරලියද්ද
දේශනය - චාල්ස් සහෝදර තුමා





-------------------  Lyrics  -------------------


පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුනු විසුනුව වැටුනේ
කාටද රිදුනේ කවුරුද හැඩුවේ
දුම්රිය මොහොතක් නතර වුනේ ...

මලක් වගේ රොන් සුවඳ වගේ
ජිවතය සුව අපමන වේ ...//
දොලක් වගේ දිය දොක වගේ
ජිවතයේ අම සිසල දැනේ....

පෙරුම් පුරාගෙන ආ සංසාරේ...
වරක් නෙතඟ කදුළැලි පිරුනාදෝ
සිතට දරාගනු බැරි දුක් වීදෝ....//
දිවිය මොන තරම් සුන්දරදෝ

දුකම කොයි තරම් සතුටක්දෝ...

--------------------------------------------------------------------------------

දුම්රියකට පැන දිවි නසාගත්ත යුවතියක් ගැන. සමහර තැන වල තිබෙන විදිහට දිවි නසාගත් පෙම්වතුන් යුවලක් කියලත් කියනවා. නිවැරදි සිදුවීම කුමක්ද කියල හොයාගන්න බැරි උනත් ගීතයේ මුලික අදහස දුම්රියට පන දිවි නසාගැනීමක් බව පැහැදිලියි. ගීතය රචනා කළේ මහකණුමුල්ලේ වජිර හිමි ලෙස බොහෝ තැන් වල සඳහන් වෙනවා. නමුත් තවත් සමහර මූලාශ්‍ර ගීතයේ රචකයා ලෙස වජිර මහකණුමුල්ල හිමි ලෙස සඳහන් කරනවා.

Share this:

CONVERSATION